ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය හමුව

ජයන්ත සමරවීර

මේක ජාතිවාදය ආගම්වාදය බෙදුම්වාදය නැති කරපු ජනවරමක්

අපි මේ මාධ්‍ය හමුව තබන්නේ ජනාධිපති වරයාගෙන් ඉල්ලීමක් කරන්න ජනාධිපති තුමා ඊයේ කිවුවා ජාතිවාදය ආයේ කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා

මේ චන්දේ දී සුමන්දිරන්ව ගෙදර තිබ්බා උතුරේ ජනතාව ඒ කියන්නේ මේ ජන වරම් බෙදුම්වදයට ඉඩක් නොලැබුන දෙයක්

නමුත් මේ බලය ඒකට විතරක් අර්ථගන්වලා ඊලාම මේක සහයට ගන්න හදනවා 13 බලාත්මක කරන්න පලාත් සභා තියන්න කියලා ජනාධිපති තුමාට සුබ පතලා ඉල්ලලා තියෙනවා

ඒ නිසා ජනාධිපති තුමාට අපි කියනවා මේ පිළිබඳ සැලකිල්ලෙන් ඉන්න කියලා මේ ජනවරම ලබා දුන්නේ මේ සියල්ල නැති කරන්න

එක එක පිල්ලි එනවා ආණ්ඩුවෙන් දේවල් ඉල්ලන්න හමුදා කදවුරු ඉවත් කරන්න හිමාලියා ප්‍රකාශනය නමින් එකක් හදාගෙන භික්ෂුන්ලත් එනවා

අනුහස් ජන වරම අප යෝජනය කරන්න එන්නේ මෙයලා බෙදුම්වාදී ජාතිවාදී ආගම්වාදි වෙනුවෙන් අපි වගරපු කදුලු ලේ හොදටම ඇති ඒ නිසා මේ ජනවරම භාවිත කරන්න කියලා ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා

අපේ සහයෝගය රජයට නොපසුබටව ලබා දීමට අපි සුදානම්

හාල් ප්‍රශ්නය හැමදාම තිබ්බා ගොවියෝ ගාව වී නෑ පාරිභෝගිකයන්ට හාල් නෑ මෝල් කාරයෝ ගාව තියෙනවා මේවට උත්තර දෙන්න මහින්ද ගෝඨාභය උත්සා කලා මේ ජාතික ජනබලවේගය ආණ්ඩුව ගෙන්න්න එක උත්තරයක් නෙමේ

මේ හරහා මෝල් කාරයෝ දියුණු වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ උත්තර මොක්කද වී වලට උපරිම මිල දෙන්න ඕනේ ඒ වගේම සුලු හා මධ්‍ය පරිමාණ මෝල් ටික ශක්තිමත් කරන්න ඕනේ කෙටුම් මිලක් යොදන්න ඕනේ ආකර්ෂණීය ගොවි තැනක බවට පත් කරන්න ඕනේ මේක තමා ඒකට හොදම විසදුම

හාල් රටින් ගෙනවා කියලා මේක විසදන්න බෑ ඔක්කොම ආණ්ඩු කලේ මේක තමා වෙලද පොල විහුවාත්මකව වෙනස් කරන්න ඕනේ

ආහාර පානත බලාත්මක කලා නම් ඔය මහමෝල් හිමියන්ට සෙල්ලම් කරන්න හම්බවෙන්නේ නෑ නිති වෙනස් කරන්න ඕනේ වී ගොවිතැන ආකර්ෂණීය කරන්න ඕනේ ගොවිජන බැංකුව ශක්තිමත් කරන්න ඕනේ එතකොට හොද හාල් මිලක් අපිට ජනතාවට දෙන්න පුළුවන්

What's your reaction?

Related Posts

1 of 119

Leave A Reply

Your email address will not be published. Required fields are marked *