ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ මාද්‍ය හමුව

ආචාර්ය චමිල ලියනගේ ප්‍රචාරක ලේකම්

හෙට අපි නාම යෝජනා භාර දෙනවා දිස්ත්‍රික්ක 22 සදහම

ජනතාව පහුගිය මැතිවරණයෙන් පණිවිඩයක් දුන්නා

දැන් ඔවුන්ගේ අපේක්ෂාව අලුත් ආණ්ඩුවක් හදන්න

අපේ තේමාව අලුත් රටකට අලුත් පාර්ලිමේන්තුවක්

පැරණි දේශපාලන පක්ෂ මුහුණු එක කණ්ඩායමක් ලෙස අනිත් පැත්තේ ඉන්නවා

මේ අයට ඕන ආණ්ඩුව පෙරලලා වියවුලක් හදන්න

මේ අය දේශපාලන සරණගතයන් ලෙස එකතුවෙලා එන්න හදන්නේ

විපක්ෂය හොරුන්ගෙන් නෙවෙයි විද්වතුන්ගෙන් සමන් විය යුතුයි

අපි ආණ්ඩුවට වියවස්තා දායක සභාවට සහය දෙන්න සුදානම්

ශ්‍රීලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ විසින් විනාශ කරා
බලා්ලෝභී පිරිස් යොදවල පක්ෂ කාර්යාලය වහලා යතුර මුහුදට විසිකරා

ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැවත ගොඩගන්න පුළුවන් කමක් නැ

මාතවාදීව හිටපු නායකයන් කටයුතු කරපු ආකාරයට මේ බලා්ලෝභී පිරිස් කටයුතු කරන්නේ නැ

ශ්‍රීලංකා නිදහස් පක්ෂය අද නාම යෝජනා භාරදෙන්න උපයෝගී කරගන්නා කාර්යාලයක් පමණයි

ශ්‍රීලංකා නිදහස් පක්ෂය හත්පොලේ ගහලා ඉවරයි ඒ පක්ෂයේ පිරිස් අද ගැස් සිලින්ඩරය ට ගිහින් දිලිත් ලගට ගිහින් සමහර අය ජාතික ජනබල වේගයට සහය දෙනවා සජිත් ලග කිහිපදෙනෙක් ගිහින් නැවත ගොඩනගන්න පුළුවන් කමක් නැ

අනුර කුමාරගේ භූමිකාව අද පාර්ලිමේන්තුවේ කරන්න කෙනෙක් නැ අපි සුදානම් ප්‍රජාතන්ත්‍ර වාදී පක්‍ෂය ලෙස ඒ භූමිකාව කරන්න

රුෂාන් මාලින්ද පක්ෂ නායක

ප්‍රයෝගික වැඩපිළිවෙලක් එක්ක පවතින රජයට සහය දෙන්න අවශ්‍ය නම් අඩුපාඩු පිළිබද සහය දෙන්නත් අපි සුදානම්

හෙට අවසන් දිනයේ නාම යෝජනා භාර දෙනවා

76 වසරක සාපය නෙවෙයි අලුත් රටකට අවශ්‍ය ආර්ථිකය හදන වැඩපිළිවෙලක් අපිට තියෙනවා

අපි රට ගොඩනගන්න ඉදිරිපත් වෙනවා

විජේදාස රාජපක්ෂ වෙනුවෙන් අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව දුන්නා මයිත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් අනුව දැන් විජේදාස අපේ පක්ෂයේ නැහැ

මයිත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනයෙන් ඉවත් වෙලා

නායකයා ලෙස අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ ගොවි ජනතාවට තිබෙන පොහොර ප්‍රශ්නය වන අලි ප්‍රශ්නය විද්‍යාත්මක විදියට බලලා විසදුම් දෙන්න කටයුතු කරනවා

අපි කිසිවෙකු සමග සංධාන ගත වෙන්න සුදානම් නැ නමුත් අපි ඉල්ලීමක් කරා ඔවුන් ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ නැ

ඒ අයට පුළුවන් නම් කරගෙන යන්න අපි ඒ අවස්ථාව අනුව කටයුතු කරනව

යාන්ත්‍රික වැඩපිළිවෙලක් අපි ලග තියෙනවා අවශ්‍ය උනොත් අපිට සහය දෙන්න පුළුවන්

අවශ්‍ය නැත්නම් අපි විපක්ෂය කියන අසුනම අපිට අවශ්‍ය නැ ජනතාව වෙනුවෙන් අපේ කාර්ය භාරය ඉෂ්ට කරන

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *