ජීවිකාව අහිමි වූ කල්පිටියේ ධීවරයෝ

කල්පිටිය ට්‍රොලිං යාත්‍රා හිමියන්ගේ ධීවර සමුපකාර සමිතිය මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා

තුසිත පෙරේරා (ජාතික සන්විදානය එකමුතුව නායකයා.)

කල්පිටිය දිවරයොන්ට පොඩි ප්‍රශ්නයක්.
අපිට ප්‍රදෙශ හතරක් තියෙනවා ඉස්සො අල්ලන්න . ඉස්සො ඇල්ලිමට සුදුසු ක්‍රමද දිලා තිබ්බා. 2017 දි අන්ඩුව මෙ ක්‍රමය නැවැත්තුවා. කල්පිටිය දිවරයො ආර්තික වශයෙන් වැටිලා ඉන්නෙ මෙ ප්‍රශ්න හින්දා. රටට ඩොලර් මිලියන 200 අඩුපාඩුවක් වෙලා තියෙනවා මෙ කල්පිටිය දිවරයොන්ට වෙච්ච් දෙ හින්දා.
අද මෙ වැඩ දිවරයොන්ට ජිවිතෙත් එපා වෙලා තියෙන්නෙ . අපි ජානාදිපති ඉල්ලන්නේ තහනම් කරපු මෙ පනත නිසා කල්පිටිය ප්‍රදෙශවාසින් වෙච්ච ආසාදාරනය ගැන බල්න්න කියලා ඉල්ලා සිටිනවා .

යොහාන් ප්‍රනාන්දු (කල්පිටිය දිවර සමිතියෙ ලෙකම්)

නාරා ආයතනය මගින් පරික්ෂණයක් කරලා තිබ්බා මෙ ක්‍රමෙ ගැන . එ ගොල්ලොත් කිව්වා මෙ ඉස්සො වර්ගය අල්ලන්න පුලුවන් ට්‍රොලින් ක්‍රමයට . 2017 පනත ගෙනාවෙ ඉන්දියාවට එ ඉස්සො අල්ලන්න දෙන්නෙ නැතුව නමුත් කල්පිටිය ජානතාව බැට කැවා. නාරා ආයටතනය එක්ක පරික්ශන කරන්න මාත් ගියා. ආමාතය මන්ඩලයට අපි කිව්ව තම නැ කිසිම දෙයක් නැ. අනිත් පැති තුනෙම අවුලක් නැ අපිට විතරයි ප්‍රශ්නය .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *