ජේම්ස් ඇන්ඩර්සන් උපන් දිනය දා ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්තයේ වේග පන්දු යවන්නෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් සිය 42 වැනි ජන්ම දිනයේ දී ජුලි 30 වැනිදා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සුදානමින් සිටිනවා.

මේවන විට ඔහු අවසන් ටෙස්ට් තරගයට එක් වී සිටින බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාව වෙනුවෙන් තමන් වෙනුවෙන් ඉඩ වෙන්කර ගන්නේ
2002 දී කැන්ගරුවන්ට එරෙහිව පැවති තරගයට එක්වෙමින් බවයි.

ජේම්ස් ඇන්ඩර්සන් හෙවත් ජිමී රැඳි සිටින්නේ ටෙස්ට් කඩුලුලාභී ලැයිස්තුවේ තුන්වැනි තැනයි.

What's your reaction?

Related Posts

1 of 793

Leave A Reply

Your email address will not be published. Required fields are marked *