ජෝර්ජිවාට නැවතත් IMF තිබූ පුටුවම හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ව (Kristalina Georgieva) පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩවලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම පත්වීම එළැඹෙන ඔක්තෝම්බර් පළමුවැනිදා සිට බලාත්මකවනු ඇත.

මේ වන විටද එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය වන ඇය දෙවැනි වරටද එම තනතුරට පත්ව තිබෙනවා.

එම ධුර කාලයද වසර 05ක් දක්වා වලංගුයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *