ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය

ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 79 ක් ලැබී තිබූ අතර , විපක්ෂව ලැබුණේ ඡන්ද 18 ක් පමණයි. සෙනෙට් සභාව අනුමත කළ මෙම යෝජනාව ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් වෙත යොමු කර තිබෙනවා.

ඔහු ඊට අත්සන් තැබීමෙන් අනතුරුව ටික්ටොක් යෙදවුම ඇමරිකාවේ තහනම් වනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *