ඩඩ්ලි සිරිසේන මාද්‍ය හමුව

ඡන්දය ළඟ එනවා හාල් ගැන කියලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා..

ආණ්ඩුව මේකට පලි නෑ.

අපි ආණ්ඩුව ආරක්ෂා කළ යුතුයි..

ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා..

මේ රටේ ප්‍රශ්න වලට හිටපු පාලකයෝ සියලු දෙනා වගකිය යුතු බවත්..

මේක රටේ ප්‍රශ්නයක්ද මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ ප්‍රශ්නයක්ද කියලා ජනතාවත් තේරුම් ගන්න ඕන බව දැඩි සිටිසෙන මහතා මාධ්‍ය හමුවේ පවසනවා..

චන්දයක් ලග එනවා ආණ්ඩුව හාල් ප්‍රශ්නය විසදන්න කටයුතු කරන වෙලාවක් මේ මාද්‍ය හමුව ආණ්ඩුව අපහසු
තාවයට පත් කරන්න කරන දෙයක් නෙවෙයි

මේ සියළුම සන්කයා ලේකන කෘෂිකර්ම අමාත්‍යංශයේ ඒවා
ඒ ගැන කණගාටු දායකයි

යල මහ හෙක්ටයර 13 ලක්ෂයක් වි වගා කරලා තියෙන්ව ලබපු අදායම බැලුවම වි වලින් බෙදුවම වි බුසලක අදායම එනවා වි කිලෝ 722 බුසලකට ලැබිල තියෙන්නේ

බුසලකට ගොවියට ලැබෙන්නේ 75000 යි ගොවියෝ සහතික මිලට වි දෙන්න සුදානම් නැ

68 % කිරි සම්බා 10 % නාඩු අපි මිලදී අරන් තියෙන්නේ නමුත් පොඩි මිනිස්සු කන්නේ නාඩු

එක කන්නයක් නාඩු වගා කරනව එක කන්නයක් කිරි සම්බා වගා කරනව මේක තමයි වෙන්නේ

මේක රටේ ප්‍රශ්නයක් ද ක්ෂේත්‍රයේ ඉන්න අයගේ ප්‍රශ්නයක් ද කියලා තේරෙන්නේ නැ
හැමකෙනාම කිරි වගා කරොත් මොකද වෙන්නේ

ඉල්ලුම අනුව කිරි සම්බා වගා කරා මිල බැස්සා නාඩු වි හිග උනා මිල නැග්ගා මේක තමයි වෙලා තියෙන්නේ

ගිය යල මහා කන්න දෙකට මෙට්‍රික් ටොන් ලක්ෂ 46 ක්‌ අරගත්තා 465000 ක්‌ බිත්තර වි නිෂ්පාදනය කරලා තියෙනවා

නවීන තාක්ෂනය යොදාගෙන ගොයම් කැපුවට ටොන් ගානක් අපතේ යනවා

දවසට කෝටි එකහමාරක් ඉන්නවා බත් කන්න දවසට හාල් ග්‍රෑම් 330 ක්‌ කෑවොත් මාසෙට 495000 යනවා අවුරුද්දට මෙට්‍රික් ටොන් ලක්ෂ 18 ඕනේ

මෙට්‍රික් ටොන් ලක්ෂ 18 ක්‌ හදන්න වි මෙට්‍රික් ටොන් ලක්ෂ 28 ඕනේ වි මෙට්‍රික් ටොන් ලක්ෂ 15 රටේ නැ රටේ නැතුව නෙවෙයි බියර් හදන්න කුකුල් කෑමට ගන්නේ කිරි සම්බා නෙවෙයි නාඩු

කුකුල්ලු හදන අය බිත්තර ගන්නෙත් නැ හදන කුකුල් මස් කන්නෙත් නැ බියර් හදන අය බියර් බොන්නෙත් නැ ඔක්කොටම පලි ඩඩ්ලි

රජයට චෝදනා කරන්න එපා රජය ආරක්ෂා කල යුතුයි මේ රජය මේකට වග කියන්න ඕනේ නැ ඊළගට එන රජය මේ ගැන සැලකිලිමත් විය යුතුයි

මාද්‍ය පුදුම වදයක් දෙන්නේ කරුමෙට ස්ව උත්සාහයෙන් නැගිට්ට මට තමයි ඔක්කොම හරියට රටටම කන්න දෙන්නේ මං වගේ

මම අභියෝග කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට
කෘෂිකර්ම ගොවි ජන වාරිමාර්ග මේ සියලු දෙනාම ජනාධිපති හමුවීමට ගිය වෙලේ ඇවිත් හිටියා නීතිපතිත් ඇවිත් හිට්යා ඇයි කියන්න දන්නේ නැ

මේ සැරේ වැඩියෙන් විකිනෙන්නේ නාඩු බිත්තර වි ඒ කියන්නේ ලබන සැරේ කිරි සම්බා හිගවෙයි ඒකටත් ඩඩ්ලි නරක් වෙයි

මගේ නිෂ්පාදන 75 % කිරිසම්බා ලංකවේ හැමතැනම අරලිය කියලා තියෙන්නේ කිරිසම්බා ඒකට මන්ද පලි

මං ලග කිරි තියෙනවා වගේම අනිත් අය ලග නාඩු තියෙනවා එලියට දන්නේ නැ ලග තියන් වැඩිමිලට විකුනනවා

එළියේ වැඩිපුර තියෙන්නේ කිරි නිසා මාව තමයි අහුවෙන්නේ ඔයාලා ගිහින් ඒවත් වාර්තා කරන්න කෝ

මට නම් හෙලිකරන්න ඕන නැ ඔයාලට පුළුවන් අරලිය කියන්නේ මගෙනම් අනිත් නම් මොනවද කියලා

අපි පවතින ආණ්ඩු එක්ක ඉන්නෙ මාද්‍ය අපිව මේ වැරදි විදියට පෙන්නන්න එපා

මගේ ලග 3000 ක්‌ වැඩ කරනව අවුරුද්ද පුරාම මම රටටම සැපයීම දෙනවා මං කරන්නේ සේවයක් මාව නැති කරන්න ආපු අය තමයි අද හැදි ගැවිලා ගියේ

පොඩි විදියට ඇවිල්ල කුබුරු ගානේ ගිහින් හාල් කිරල ඒක විකුණලා ලාබ ලබලා ගබඩාවක් හදලා ලාබ අරන් මැෂින් අරන් මේ තැනට ඇවිත් මං කරගත්තේ මෝඩ කමක්

හර්ෂ ද සිල්වා කොලබින් චන්දෙ ඉල්ලනවා එයා පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනේ එයාගෙන් උපදෙස් ගත්තොත් මේ වැඩේ කරන්න පුළුවන්

මිනිස්සු හර්ෂගේ නම්බරය මට එවනවා අංක නවය මං අපේ අයියගේ පුතාගේ අංකය දන්නේ නැ හැබැයි හර්ෂගේ අංකය දන්නවා

රටින් හාල් ගෙනාවට මට කමක් නැ දැනුත් ෆේස්බුක් එකේ දානවා කට්ටිය මගේ මුණ දාලා හාල් රටින් ගේන්න කියලා

ගෙනාපු හාල් තවම වාරයේ ගොඩගහලා තව රටින් ගේන්න හදනවා

කන්න නැ බෙහෙත් නැ ගමනක් යන්න නැ තවත් මොනවද නැතිවෙන්න තියෙන්නේ අව්ව තියෙන මාස හයක් වහින හිම නැති මේ රට කාලකන්නි කරපු එකෙක්ටවත් චන්දෙ දෙන්න ඕන නැ අයියා නෙවෙයි මං ඔක්කොටොම කියන්නේ මට ලොකු නැ කවුරුත්

මං කියන්නේ මේ ආණ්ඩුවට සපෝර්ට් කරන්න මේ ආණ්ඩුව පලි නැ හාල් ප්‍රශ්නෙට හිටපු උන් සේරටම කිව්වා කරන්න ඕන දේ ඔයාලා කියන්නේ මට කුබුරු වැඩ කරන්න කියලද

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *