ඩොලර් මිලියන 337ක අරමුදලක්

මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර දෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337 ක පමණ මුදලක් ලැබෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය කියයි.

උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පහත වැටීමට හේතුව රජයේ ක්‍රියාමාර්ග බවද මූල්‍ය අරමුදල පවසා තිබේ

What's your reaction?

Related Posts

1 of 744

Leave A Reply

Your email address will not be published. Required fields are marked *