තරුණ ඡන්දදායකයෝ පෙරමුණ මාධ්‍ය හමුව..

ඉතිරි වසර පහේ රටේ අනාගතයේ තීන්දුකරන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජයයි..

සජිත් බංකොලොත් වෙලා.. විපක්ෂයේ රැස්වීම් ගෙවල්වල කාමරවලට සීමා වෙලා..

ආණ්ඩුව දුර්වල කරන්න බෑ ශක්තිමත් ආර්ථිකයක් මේ රජය හදනවා…
………………………..
තරුණ ඡන්ද දායකයෝ පෙරමුණ මාධ්‍ය හමුවේපවසනවා…

ආචාර්ය සමන් වන්නි ආරච්චිගේ( මහලේකම්)..
…………………
දාහතර වෙනිදා මහ මැතිවරණය මේ රටේ වෙනසක් සිදුවෙනවා..

විපක්‍ෂය සුන්ද දූලිි වෙලා..
සජිත්ට රැස්වීමක්වත් තියාගන්න බෑ කාමර වලට කොටු වෙලා රැස්වීම්තියෙනවා..

සජිත් රැස්වීම් තියන්නේ ගෙවල්වල කාමරවල ඒ තරම් බං කළොත් වෙලා..

සජිත්ව ජනතාව ප්‍රතික්ෂේප කරල..විපක්ෂයට යන එනමං නැති වෙලා..
මේ රටේ අලුත් විපක්ෂයක් ගොඩනැගෙනවා..

හොරු අල්ලන් නෑ කිව්වට හොරු අල්ලනකොට විපක්ෂයට කෙඳිරි ගෑවෙයි..

බංකොලොත් වෙච්ච ගැටලු ඉදිරිපත් කරනවා පොල් ගැන කියනවා බිත්තර ගැන කියනවා..

මේ ආණ්ඩුව දුර්වල වෙලා නෑ..රටේ හොඳ ආර්ථිකයක් මෙම ආණ්ඩුව හදනවා..

ජනතාව මුල් කරගත්තු ආණ්ඩුවක් බිහිවෙන්නේ පක්ෂ මුල් කරගෙන නෙමෙයි…

මාලිමාව හදන්නේ මේ රටේ අනාගත වසර පහ තුළ පෙර ගමන්කරු..

ජනතාවට මේ ආණ්ඩුව මිසක වෙන විකල්පයක් නෑ.. රටේ දේපළ අවභාවිතා කරපු සැම දෙනාම නීතිය හමුවට ගෙන යායුතුයි..

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *