ආචාර්ය සමන් වන්නියා රචිගේ..
……………………………
පහුගිය කාලයේ හිටපු මාරයෝ ටික ඩාන්ස් කරන්න පටන් අරන්..
දූෂිත දේශපාලනයේ සංස්කෘතිය ජනතාව වෙනස් කලා..
අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකළා..
මැතිවරණය ආසන්නයේදී පාස්කු ප්‍රහාරය එළියට එනවා..
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කළා..
උදේ ගම්මන්පිල නැති වෙලා තියෙන ජනප්‍රියතාවයක් ගන්න හදනවා.. නැවත ගන්න හදනවා..
මැතිවරණයක් අබියස ජාතිවාදය අවුස්සනවා..
දේශපාලන ඡන්ද පෙට්ටිය තර කරගන්න හදනවා..
ජනප්‍රියතාවයෙන් හේදිලා ගිය උදේ ගම් මං පිළ ජනප්‍රියතාවය හදාගන්න හදනවා..නැවත ජනප්‍රියතාවය ප්‍රතිනිර්මාණය කර ගන්න හදනවා..
ගම්මංපිලාව ප්‍රතික්ෂේප කරලා අවසන්..
කැමැත්තක් නැහැ..
මේක කලින් එළියට දැම්මේ නැහැ..මැතිවරණ වෙලාවෙදි දාන්න බලාගෙන හිටියේ..
මේ රටේ දේශයේ ජාතිවාදය අවුස්සන්න එපා..
පාස්කු ප්‍රහාරය විකුණලා පාර්ලිමේන්තුවට එන්න බෑ..
බොරු මාධ්‍ය සංදර්ශන දාන්න එපා..