තරුෂි අද ඔලිම්පික් තරග බිමට

මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද (02) සහභාගී වීමට නියමිතයි.

ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විතවන අතර, තරුෂි සහභාගීවන්නේ එහි හයවන තරගයටයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වෙනවා.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *