තවත් අඩු වන සතොස

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල තවදුරටත්  පහළ දමා ඇත.
ඒ අනුව  සුදු සීනි කිලෝවක් රුපියල් 242ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 226, කඩල කිලෝවක් රුපියල් 439 ක් ලෙස මිල සංශෝධනය කොට තිබේ.

100g හාල් මැස්සන් ග්රෑම් 100ක් රුපියල් 92.50,  රතු ලූනු ග්‍රෑම් 100ක්  රුපියල් 47 ක් වියලි මිරිස් ග්‍රෑම් 100ක් රුපියල් 78ක් මුං ඇට ග්රෑම් 100ක් රුපියල් 89ක් , ග්‍රෑම්155 ටින් මාලු (ආනයනික/දේශීය) රුපියල් 270කා ග්රෑම් 425 ටින් මාලු (දේශීය ) රුපියල් 450ක් සහ ග්‍රෑම්
425 ටින් මාලු (ආනයනික) රුපියල් 500ක් ලෙස සිට සංශෝධනය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 851

Leave A Reply

Your email address will not be published. Required fields are marked *