තවදුරටත් තද වැසි ඇතිවන ප්‍රදේශ පිළිබඳ නිවේදනයක්

දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් තද වැසි ඇතිවන බවද සඳහන්.

එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *