තාත්තා වෙඩි තියලා පුතා රෝහලේ

සූරියවැව වැවේගම ප්‍රදේශයේ ඊයේ (11) සවස වෙඩ්තැබීමකින් සිදුකර තිබෙනවා.

පවුල් ආරවුලක් මත පියා (60) විසින් සිය පුතාට (30) වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි වැදුණු අයගේ දකුණු උකුල් ඇටය ආශ්‍රිතව තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *