තුර්කි ජනාධිපතිට පරාජයක්

දශක දෙකක් බලයේ රැඳී සිටින තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගන් එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය හමුවේ මැතිවරණ පරාජයකට ලක්ව තිබෙනවා.

ඉස්තාන්බුල් සහ අන්කාරා යන ප්‍රධාන නගරවල පැවති මැතිවරණයෙන් ඒ අනුව එරට ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය ආසන 15ක් ජයගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය දශක දෙකකට වැඩි කාලයක් බලයේ සිටි එර්ඩෝගන් සහ ඔහුගේ ඒකේ පක්ෂය ලද දරුණුතම පරාජය ලෙස හැඳින්වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *