තෙල් මිල බැලන්ස් වෙයි

ඉරාන – ඊශ්‍රායල අර්බුදය හමුවේ පෙරේදා (19) ඇමරිකානු ඩොලර් 90ට ආසන්න වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සති අන්තය ආරම්භ වන විට ඩොලර් 87ත් 88 ත් අතර අගයක පැවතුණා.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 87. 29 ක් ලෙසයි දැක්වුණේ.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 83. 14 ක් ලෙසයි.

ලෝක බොරතෙල් මිල වසර පුරා අඛණ්ඩව ඩොලර් 90ට ආසන්න මට්ටමේ පවතිනු ඇති බවට විශ්ලේෂකයින් මීට පෙර මත පළ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *