”තේ කර්මාන්තයට ස්වර්ණමය යුගයක් උදා කරනවා”

ලබන 21 පසු බිහිවන සිය රජයක් යටතේ මෙරට තේ කර්මාන්ත ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ අද පැවැති ජන රැලිය අමතමින්.

වතු කම්කරුවන් මුහුණ දෙන ගැටලුවලින් ඔවුන් මුදවාගන්නා බවද විපක්ෂනායකවරයා මෙහිදී සදහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *