දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හුවමාරුව ආසන්නයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ වම්පස ආරක්ෂිත වැටේ ගැටී හැරවී ගොස් දකුණුපස ආරක්ෂිත වැටේ ගැටීමෙන් පසු පිටුපසින් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුර හේතුවෙන් මෝටර් රථයේ පැමිණි තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 898

Leave A Reply

Your email address will not be published. Required fields are marked *