දකුණු කොරියාවට බරපතල ප්‍රශ්නයක්

රටේ ඩිජිටල් ලිංගික අපරාධ වසංගතය මුලිනුපුටා දැමීමට කැපවන ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය නිර්මාණ වේගයෙන් පැතිර යන තත්වය බරපතල වීම හමුවේයි.

මෙහි වින්දිතයින් බොහෝ විට බාල වයස්කරුවන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

What's your reaction?

Related Posts

1 of 100

Leave A Reply

Your email address will not be published. Required fields are marked *