ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය දැන් පීඩන අවපාතයක් ලෙස පරිවර්තනය වන ලකුණු බලාගන්න පුළුවන්. අද උදේ සිට මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ මේක සැරිසරමින් සිටිනවා . දිවයිනේ ගොඩබිම පැත්තෙ මේක නිසා වර්ෂාව වැඩිවෙන ලකුණු තියෙනවා. වර්ෂාපතනය වැඩිවෙන්නේ බොහෝ දුරට උතුරු මැද උව , වයබ , මාධ්‍යම පාලාත් වලට . දිවයිනේ බොහෝ පැතිවලට අහස බර වළාකුළු වලින් තාමා පෙනෙන්නේ.ඒවා වල උදේ හෝ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්