දැඩි වර්ෂාව සමඟ ප්‍රධාන මාර්ගවල පස් කඳු කඩා ගස් කඩා වැටි නිසා ප්‍රධාන මාර්ගවල වල ගමනාගමනයට බාධාව එල්ල වෙලා තිබෙනවා

ගම්පොළ සිට කුරුඳුවත්ත යන ප්‍රධානම් මාර්ගයේ පස් කඳු ගස් විදුලික අනුව කැඩි ගොස් තිබෙන නිසා ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ල වුණා.

බස් රථවල පැමිණි මගින් මාර්ගයේ පස් කඳු කැඩී අවහිර වේ නිසා මගින් පයින් ගියපු වෙලාව තිබුණා,

කුරුඳුවත සිට ගම්පොළ යන ප්‍රධාන මාර්ගයත් තැනින් තැනින් පස් කඳු කැඩී ගොස් තිබෙන නිසා ගමන ගමනින් බාධා එල්ල වී ඉන්පසු එක මන්ත්‍රීවක් විවාහ කර ගමනාගමනය යන ආකාරය අපට දැක ගන්නට තිබුණා.

Visual ftp sent

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *