අද (20) කාලගුණික තත්ත්වය පිළිබඳ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, සබරගමුව පළාතටත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මි:මී:100 ඉක්මවූ තද වැසි ඇතිවන බවයි.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.