දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් යළිත් රතු එළියක්

බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා ගැටලුවලට විසදුම් ලබා නොදෙන්නේ නම් ලබන අගහරුවාදා සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත්, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ සඳහන් කරන්නේ දුම්රිය සේවකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු කර ඇති බවයි.

මේ අතර, මහජනතාව පීඩාවට පත්වන ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොදෙන බවයි ගම්පහ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *