….
දෘශ්‍යාබාධිත වුණත් ලෝක ශූරතාවයක් ගේන්න අපිට පුළුවන්…
අගමැතිතුමියගෙත්, ක්‍රිකට් ආයතනෙත්, සහාය ලබා දෙන්නැයි ඉල්ලීමක්…
ලබන නොවැම්බර් මාසයේ ආරම්භ කෙරෙන ලෝක දෘෂ්‍යාබාධිත 2020 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ වන විට පුහුණුවීම් සිදු කරනවා..
ශ්‍රී ලංකාදෘෂාබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිටින්නේ ලෝක ශ්‍රේණි ගත කිරීම්වල තුන්වන ස්ථානයයි..
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත වූවන්ගේ ජාතික ක්‍රිකට් සංගමය…
එම ජාතික ක්‍රිකට් කණ්ඩායම 2020 ලෝක ශූරතාවය සඳහා සහභාගි වීමට නොවැම්බර් මස 21 සූදානම්ව සිටිනවා..
එම ශූරතාවය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා පකිස්ථානයේ ලා හෝරු සහ මොන්ටානාහිදී පැවැත්වීමට නියමිතයි..
ඒ සඳහා ජාතික කණ්ඩායම මේ දිනවල පුහුණුවීම්වල නිරත වනවා..
දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙමින් මෙම සංචිතය තෝරාගෙන තිබෙනවා..
පුහුණුවීම් අතරතුර ඔවුන් තමන්ට බලපා ඇති ගැටලු කිහිපයක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කළා..
………………………………….
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ
ශ්‍රී ලංකා දෘශ්යාභි ආධිත ක්‍රිකට් සංගමයේ සභාපති..සුදේස් තරංග මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ..
මෙවරක් ලෝක සූරතාවය සඳහා යෑමට හොඳ කණ්ඩායමක් පුහුණුවෙමින් සිටින අතර හොඳ ..හොඳ තරගාවලියක් සඳහා සහභාගි බිමට නියමිත බවත්..
ගුවන් ටිකට් පත් පිළිබඳ අගමැතිතුමියගේ සහ ක්‍රිකට් ආයතනයේ සහාය බලාපොරොත්තු වන බවයි.
කණ්ඩායම් නායක චන්දන දේශප්‍රිය…
අපේ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා හොඳ පුහුණුවීම් කටයුතු සිදු කරනවා..
අපිට ගුවන් ටිකට් පත් තමයි ගැටලුවක් වෙලා තියෙන්නේ ක්‍රිකට් ආයතනයෙනුත් අගමැතිතුමියගෙනුත් අපි ඉල්ලීමක් කරනවා..