මෙරට දේශපාලනඥයා නීතියට යටත් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
එහිදී ඔහු කියා සිටියේ සිය රජයක් යටතේ නීතිය සැමට සමානව ක්රියාත්මක කරන බවයි.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.