දේශීය ටයිල් නිෂ්පාදකයින් දෙදෙනෙකු රකින්න ගිහින් පාරිභෝගිකයාට සිදුවන අලාභය ගැන ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගෙන් චෝදනාවක්…

අපිට බදු ගහලා ටයිල් ඒකාධිකරයේ දෙන්නෙක් ලාභ ලබනවා..

අලුත් රජය සමඟ අලුත් ගමනක් යනවා…

ටයිල් මිල අඩු කරගන්න පාරිභෝගිකයාට සහන දෙන්න ජනාධිපතිතුමාගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බව ඔවුන් පවසයි…

ටයිල් අපනයනයේදී සීයට එකසිය තිහක බද්දක් දේශීය කර්මාන්ත කරුවන් දෙදෙනෙකු රකින්න ගහන බද්ධීන් බැටකන්නේ පාරිභෝගිකයා…

ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා…

ශ්‍රී ලංකාවේ ටයිල් හා සනීපාරක්ෂක අපනයනකරුවන්ගේ සංගමය ඉන්දියානු ටයිල් නිෂ්පාදක කර්මාන්ත කරුවන් පිරිසක් සමග හමුවක් කොළඹදී පැවැත්වුණා…

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය..මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා..

What's your reaction?

Related Posts

1 of 347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *