නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන මාධ්‍ය හමුව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන මාධ්‍ය හමුව

හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා

විදේශ තානාපති වලට ස්තූති කරනවා ආරුගම්බේ පිලිබද ලබාදුන් තොරතුරු පිලිබද

පොලිස්පතිවරයා කිව්වා අරුගම්බේ ආරක්ශාව තරකලා කියලා

ඇමරිකාව කියනකම් ආරක්ශ අංශ ක්‍රියාත්මක වනවා අපි දැක්කේ නෑ

අපි රජයෙන් ප්‍රශ්න කිහිපයක්ම අහනවා

ජාතික ආරක්ශාව අංක එක විය යුතුයි

ආරක්ශල කවුන්සිලයට සහභාගී වුන විජිත හේරත් මහතා ඇයි විදේශ අමාත්‍යවරයා විදිහට තානාපති කාර්‍යාල දැනුවත් නොකලේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා

එහෙම දැනුවත් කිරීමක් තිබුනනම් මෙහෙම තානාපති නිවේදන දැමීම සිදුවන්නේ නෑ

රජයෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් තානාපති කාර්‍යල නිලධාරීන් ගෙන්වලා දැනුවත් කරන්න

ඊයේ උන දෙයින් පේන්නේ ආන්ඩුව හොදටම කරගෙන යනවා කියලා පේනවා ..

අත්දැකීම් නෑ කියලා පේනවා

අදවත් ඒ වැරැද්ද හදාගන්න

ජාතික ජන බලවේගය පහුගිය කාලේ කිව්වේ හෙකංචයියන් දේශපාලන ගෝලයන් තනතුරු වලට දැම්මේ නෑ

නමුත් දේශපාලනය කල ශානිලා රවීලා තනතුරු වලට පත්කලා

සුරේශ සලේලා විශ්‍රාම ගැන්වූවා

පාස්කු ප්‍රහාරය වෙලාවෙ රවීලා ශානිලා අපරාද පරීක්ශන දෙපාර්තමේන්තුවේ හිටියේ

පාස්කු ප්‍රහාරය වෙලාවේ හිටපු ශානිලා රවීලා හිටියා දැන් ආරුගම්බේ සිද්දිය වෙලාවෙත් ඒ නිලධාරීන් දෙදෙනා ඉන්නවා

පහුගිය කාලේ වඩාත් චෝදනා එල්ලකලේ ඉන්ධන මිල පිලිබද

ඔවුන් ඉන්ධන මිල සූත්‍රය පිලිබද විවේචන කලා රුපියල් දෙසීයක් විතර අඩුකරන්න පුලුවන් කිව්වා

මම දැන් ඔවුන්ගෙන් ඉල්ලනවා ඔබ කියපු මිල අඩුකරන්න

රජයට කියනවා ඔබ කියපු බදු කොමිස් මුදල අඩුකරලා පෙන්වන්න කියලා

ජාතික ජන බලවේගය ඔවුන් කියපුවා දැන් කරන්න

මාධ්‍ය ප්‍රකාශකවරයා අසත්‍ය ප්‍රකාශ කරනවා

මගහරින්න එපා රාජ්‍ය සේවකයින්ට ජනවාරි ඉදන් වැටුප් වැඩිකරන්න

මේ පොහොර සහනාධාරය ලබාදුන්නේ පහුගිය රජය

මේ රජය පත්වෙලා මාසයයි කිසිම උද්ඝෝශනයක් රටේ නෑ

එයාලගෙ අය තමයි උද්ඝෝශන කලේ

ඒ කාලෙනම් පොල් පෝලිමට උද්ඝෝශන කරන්නේ නාමල් කරුනාරත්න

මේ මාසෙ ඇතුලේ පෙනුනා ඔවුන් 76 වසරක් කරගෙන ගිය සාපය විතරයි

පුලුවන්නම් ජෝසප්වත් ලිස්ට් එකෙන් ගේන්න

ප්‍රශ්න

මැතිවරන කටයුතු හොදින් කරගෙන යනවා

රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුන ලක්ශ 22 වඩා ප්‍රමානයක් අපට ලැබේවී කියලා

රැස්වීම් වලට සෙනග පුරවලා කරන මැතිවරන ව්‍යාපාර අසාර්තකයි කියලා පහුගිය කාලේ පෙනුණා ඒ නිසා අපි බිම් මට්ටමින් කටයුතු කරගෙන යනවා

නිහඩව පේන තැන්වල එහෙම නෑ කියලා හිතනවා

සමගියට අඩුම ගානේ විපක්ශයේ බලයවත් ගන්න වීවිද දන්නේ නෑ

ඔවුන් අතර ලොකු විරසකයක් තියෙනවා

ඔවුන්ට මහ මැතිවරනයේදී ලොකු පසබෑමකට ලක්වේවී

සජිත්ට විපක්ශනායක කම පක්ශෙ ඇතුලෙන්ම බේරගන්නත් ලොකු සටනක් දෙන්න වේවී

සජිත්ට විරුද්ධව ලොකු කැරැල්ලක් පක්ශෙ ඇතුලේ තියෙනවා

සජිත් ජලනි කිහිපදෙනෙක් විතරක් ඉතුරු වේවී

ආන්ඩුවෙන් ඉල්ලනවා වාහන ශෝ නොකර ෆයිල් ගැන පරීක්ශන කරන්න

වාහන ශෝ දානවා වෙනුවට ජාතික ආරක්ශාව ගැන හොයන්න

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *