නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
පාර්ලිමේන්තුව දැඩි ලෙස නිග්‍රහ කරනව අනුර කුමාර වේදිකාවල
හොර ගුහාවක් කියලා නිග්‍රහ කරාම අපේ පාර්ලිමේන්තු සම්ප්රදාය ජනතාව හෙලා දකින්න පුළුවන්
1987 ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගෙනාවා පාර්ලිමේන්තුව තුල ලේ හලපු ඝාතනයන් කරපු ඒ පක්ෂය කියනවා පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියලා
අපිට කියන්න පුළුවන් ජවිපෙ හොර ගුහාවක් කියලා රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්න කොට ගෙදර රත්තරන් තිබ්බා විශාල ප්‍රමාණයක්
පක්ෂයට ඔච්චර මුදල් කොහෙන්ද ජනතාවගෙන් කොල්ල කාපුවා මහජන දේපල කොල්ලකාපුවා දැන් නෙලුම් මලෙන් ඉපදිලා වගේ කතා කරනව
මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ගෙ නෑදෑයෙක් තමයි ජිනදාස වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ඔහුව ඝාතනය කරා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු දවසේ
ආසියාවේ පාර්ලිමේන්තු ක්‍රමය සම්ප්‍රදායික ක්‍රමය ආරක්ෂා කරගත්තා කවුරුත් බලෙන් හිටියේ නැ ධුරය අත හැරලා ගියා අර්බුද ඇති කරේ නැ
අනුර වික්‍රමසිංහ වැඩපිළිවෙල තමයි අද ක්‍රියාත්මක වෙන්නේ රනිල් වික්‍රමසිංහ දාපු යකඩ රාමුව ඇතුලේ තමයි අනුර වික්‍රමසිංහට වැඩ කරන්න වෙලා තියෙන්නේ
වැට් වැඩි උනා ජනතාව පිඩාවට පත් උනා ඒක අපි පිලිගන්නවා රට ගොඩ ගන්න ඒක කරන්න උනා ජනතාව ඒ කේන්තිය පිටකරා
දැන් රාජ්‍ය වැටුප් වැඩි උනාද නිලදාරීන්ගෙන් අහලා තීරණය ගන්නේ කියලා හරිනි කියනවා එහෙනම් ආණ්ඩුවක් ඕනේ නැ නිලදාරීන් හිටියම ඇති
දැන් වුර්තිය සමිති ඕනේ නැ කියනවා විපක්ෂයක් අවශ්‍ය නැ කියනවා
100 % පාර්ලිමේන්තු බලයක් ඉල්ලනවා
අනුරට විරුද්දව චන්දෙ දීපු අයට පාර්ලිමේන්තුවෙ විපක්ෂයක් අවශ්‍ය නැද්ද
අනුර විජිත හරිනි තුන් කට්ටුව දැන් රට පාලනය කරන්නේ 0වෙන කවුරුත් නැ ඔවුන්ට පත් කරන්න ඒ නිසා තමයි කියන්නේ කුඩාම කැබිනට්ටුව කියලා
බ්‍රික්ස් සමුළුව පොදු රාජ්‍ය සමුළුව මග හැරියා මේක රටක් පැලවත්තේ කාර්යාලය නෙවෙයි රාජ්‍ය නායකයා ලෙස යා යුතුයි ඇයි යන්නේ නැත්තේ කියලා හේතුව කියන්න
හොරු හොරු කියලා මන්තර ජප කරනව වේදිකාවල පවුල් දේශපාලනය එපා කියලා නෝනලා පුතාලා බැනලා එකට ඉන්නවා
නිහාල් අබේසිංහ එයාගේ පුතා ඉල්ලනවා බිමල් එයාගේ නෝනා ඉල්ලනවා
රජුන් එපා කියලා ගීතයක් දැන් යනවා ඒ කියන්නේ රජවරු පිළිගන්නේ නැද්ද දුටුගැමුණු පරාක්‍රම බහු කාශ්‍යප රජු මේ අය පිළිගන්නේ නැද්ද මේ ගැන කියන්න
අනුර කුමාරට අපි කියන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කරන්න වැටුප් වැඩි කරන්න සහන දෙන්න ජනතාවට කියන්න IMF සාකච්චා ගැන මොකද වෙන්නේ කියලා
IMF ගැන මොකද වෙන්නේ කියලා ජනතාව අපි දන්නේ නැ ඉච්චා බංගත්වයක් ඇතිවෙලා තියෙනවා රට තුල
අපි ඒ ගැන කියන්න යන්නේ නැ දැන්ම
පාස්පෝට් පෝලිම් නැවත ඇතිවෙලා පොල් මිල බිත්තර මිල වැඩි වෙලා
පොහොසත් රටක් ලස්සන හෙටක් කියලා කිව්වේ සහල් ප්රශ්නය බලන්න ප්‍රධාන මෝල් හිමියන් තුන්දෙනා ඉලක්ක කරන් මොකක්ද මේ කරන්න හදන්නේ
මේ අය තමයි සහල් කර්මාන්තය දියුණු කරේ මේ අය කුබුරු වවන්නේ නැ මේ අය හිරකරලා සහල් කර්මාන්තය නැති කරන්න ද හදන්නේ
පළපුරුද්ද ඇති පිරිස දැනුමක් තියෙන කණ්ඩායම අපි සමග ඉන්නෙ අවබෝදය දැනුම තියෙන අය පාර්ලිමේන්තුවට තෝරා යවන්න කියලා අපි ජනතාවට කියනවා
ඇතැම් නාලිකා වලට ලැබිල තියෙන සංඛ්‍යාත අවභාවිතා කරනව මේ සංඛ්‍යාත ජනතාවට අයිති දෙයක් ඒක අවබාවිතා කරන්න බැ
සමහර පක්ෂ වලට එන්න කියනවා මුදල් දුන්නා කියනවා ආපහු ගියා කියනවා මේවා ගැන මැතිවරණ කොමිසම සොයා බලන්න ඕන
මේ දේශපාලන වියපෘති ගැන සොයා බලන්න ඕන මේ පක්ෂ වල තියෙන්නේ මොන වියාපාරද ප්‍රතිපත්ති ද මේවා ගැන මැතිවරණ කොමිසම බලන්න ඕන විමර්ශනය කරන්න ඕන
පොඩි මිනිස්සු අල්ලනවා කෑම වේලක් කේක් කැල්ලක් දුන්නම මහා පරිමාණ සමුළුව තියෙනවා ඒවා ගැන බලන්නේ නැ තෝරු මෝරු අල්ලන්නේ නැ