නව රජයේ පළමු බැඳුම්කර වෙන්දේසිය හෙට

නව රජය යටතේ පළමු වරට හෙට (11) රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඊයේ රුපියල් මිලියන 85,000 භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කැඳවා තිබූ අතර, එය මේ මාසය තුළ සිදු කෙරුණු දෙවැනි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි.

මේ අනුව නව රජය බලයට පත් වූ දිනයේ සිට මේ දක්වා රුපියල් මිලියන තුන්ලක්ෂ 47,500ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර ඇති බව සදහන්.

What's your reaction?

Related Posts

1 of 996

Leave A Reply

Your email address will not be published. Required fields are marked *