නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා නාමල් එසේ පැමිණ තිබේ.

What's your reaction?

Related Posts

1 of 662

Leave A Reply

Your email address will not be published. Required fields are marked *