නායකයාට නිල ගීතයක්

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී උතුරු කොරියා නායක කිම් ජෝන් උන් අගයමින් ගීතයක් ගායනා කර තිබෙනවා.

මෙම ගීතය නායක කිම් ජෝන් උන්ගේ නිල ගීතය බවට පත් වී ඇති බවයි කොරියානු මාධ්‍ය පවසන්නේ.

මෙම ගීතයේ අපේ ආදරණීය පියාණන්, අපේ මහා නායකයා ලෙසින් කිම් ජෝන් උන් වර්ණනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *