නිලූෂා බාලසූරියපාලක ජෙනරාල් වැඩ බලනආගමන විගමන දෙපාර්තමේන්තුව

නව මාර්ග ගත ක්‍රමවේදයක් හදුන්වා දෙනවා ගමන් බලපත්‍ර ලබා ගැනීමට පසුගිය දිනවලදී වෙනම ක්‍රමවේදයක් භාවිතා වුනා නමුත් එය අසාර්ථක වුනා

අප සතුව ඉල්ලුමට සරිලන ගමන් බලපත්‍ර ලබා දීමට බැරි වුනා ඒ සදහා අපිට ඉදිරියට දින දෙන්න උනා

අපි හොයාලා බැලුවා මේකට කරන්න මොක්කද කියලා ආගමන විගමන වෙබඩවියට පිවිස දිනයක් වෙන් කර ගන්න පුළුවන්

එක් දිනයක් ලබා ගෙන සිමා සහිත ටෝකන් ප්‍රමාණයක් ලබා දෙනවා ඒය අවසන් වූ පසු ඉදිරි දින වලට ලබා ගන්න පුළුවන්

අද දින සිට එය කර ගන්න පුළුවන් නමුත් නොවැම්බර් 6 වෙනිදා සිට මෙය ක්‍රියාත්මක කරනවා ඒ නිසා අපසු තාවට පත් නොවී පැමිණීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා

භාහිර පාර්ශව වෙත මුදල් ගෙනවා එන්න එපා නීතියානුකූල නොවන විදියට එන්නත් එපා අපසුතාවයක් ඇති උනොත් 1919 දුරකථන අංකයට කතා කරන්න

පොලීසියට හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් හට මාගේ ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා මේ මාර්ග ගත ක්‍රමය නියමු අවදියේ පවතින්නේ තව දුරටත් මෙය තාක්ෂණික වශයෙන් වැඩි දියුණු ක්‍රීරිමට බලාපොරොත්තු වෙනවා

හදිසි බලපත්‍ර අවශ්‍ය අයට ඒ ආකාරයට තමා දිනයක් වෙන් කර ගන්න ඕනේ ඒ අවශ්‍යතාව හදිසිනම් අප ආයතනයට ඒ ලියකෙවිලි පෙන්වා එය කර ගන්න පුළුවන්

දිනයක් සදහා කෝටා ප්‍රමාණයක් තියෙනවා පනස් දාහක ප්‍රමාණයක් අපිට ගමන් බලපත්‍ර ලැබුනා දැන් 33000 වගේ තියෙන්නේ ඉදිරියට අපිට ලැබීමට තියෙනවා තවත් ප්‍රමාණයක් අපි ඇනවුම් කරලා තියෙනවා

පාස්පෝට් හිගය නිසා තමා මෙච්චර ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිදුවුණේ ඉදිරියට අපිට පාස්පෝට් හම්බ වෙන නිසා එය මග හරවා ගන්න පුළුවන්

දිනකට ගමන් බලපත්‍ර 1200ක් පමණ ලබා දීමට බලාපොරොත්තු වෙනවා ඕහාරික විගණයක් සිදු වෙනවා පසුගිය රජය පිළිබඳව කරපු දේවල් ගැන

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *