නිල සංචිත ප්‍රමාණය ඉහළට

2024 පෙබරවාරි අවසානය වන විට නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් බවයි මහ බැංකුව පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *