නීයොජ්‍ය පොලිස්පත් වාස්ට ලැබුණු නව දඩුවම

මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නැමති සිසුවෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා සුලු තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවන්ට වරදකරු කල හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවම් හා දඩ නියම කළා.

මෙම නඩුවේ විත්තිකාරයක ලෙස නම් කර සිටි වාස් ගුණවර්ධන මහතාගේ බිරිද වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළා

What's your reaction?

Related Posts

1 of 895

Leave A Reply

Your email address will not be published. Required fields are marked *