නුවර පාරේ පහළ කඩුගන්නාව ප්‍රදේශය අද විවෘත වෙයි

නුවර පාරේ පහළ කඩුගන්නාව ප්‍රදේශය අද උදෑසන 6.45 ට යලි විවෘත ⁣කර තිබෙනවා.

දැඩි විමසිල්ලෙන් ප්‍රදේශය හරහා ගමන් කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දුන්නේ.

එම මාර්ගය දෙපස අවදානම් ගස් සහ දිරාගිය අතු කොටස් ඉවත් කිරීම හා අවදානම් පාෂාණ කොටස් ඉවත් කිරීමේ කටයුතු සඳහා මෙම මාර්ගය ඊයේ වසා තැබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *