නෙළුම් කුළුණෙන් ඇද වැටී මිය ගිය දැරියගේ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය අද එනම් පස්වරුවේ අධිකරණ වෛද්‍ය ආයතනයේදී සිදු කෙරුණා..

මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දැරියගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාර දුන්නා..

පසුව දේහය මල් ශාලා වෙත රැගෙන ගියා..

දැරියගේ පියා , සීයා ,සහ තවත් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ සිටියා..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *