පරන අවුරුද්දට ස්නානය අද

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට(11) යෙදී තිබෙනවා.

ඒ අනුව බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *