පළාත් සභා ඉල්ලා පරණ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වේදිකාවක් හදයි

මනෝ ගනේෂන් අසාත් සාලි, රේණුක පෙරේරා
පළාත් සභා ඕනෑ කියයි.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් ජයවර්ධන සෙන්ටර් හි දී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා

මේ සංවිධානය කර තිබුණේ ඡන්ද නිරීක්ෂක සංවිධානයක් වන VIWE ආයතනය මගින් මෙහිදී පළාත් පාලන ආයතන මගින් සිදුවිය යුතු කටයුතු පිළිබඳව ප්‍රථමයෙන් අදහස ලබාදුන් අතර පළාත් නමයට අදාළ පිරිස් සිසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා
බලය බෙදීමේ සංකල්පයේ ඉදිරියට ගෙනයාම මෙම හමුවේ ප්‍රධාන අරමුණයි.

අනතුරුව පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් සිදුකෙරුණා සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේශන්
හිටපු ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් පළාත් පාලන පිළිබඳව අදහස් දැක්වුවා
හිටපු පළාත් සභා මන්ත්‍රී
රේණුක පෙරේරා මහතාද මෙහිදී පළාත් සභා ගැන අදහස් දක්වා.

පළාත් පාලන මැතිවරණය පිළිබඳව සහ බලය බෙදීම මෙහිදී සෑම කෙනෙක්ම අදහස් දක්වා සිටියා මේ මැතිවරණයේ වටිනාකමද පැවැත්වීමට අවශ්‍ය බවද ඔවුන් කියා සිටියා මේ හරහා පළාත්වල තිබෙන වැඩ කටයුතු මහරජයෙන් අවසර නොගෙන කර හැකි බවයි ඔවුන් කියා සිටියේ

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *