ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය හමුව.

රවී කුමුදේස් මාධ්‍ය ප්‍රකාශක..

අපේ පක්ෂය අළුත් පක්ෂයක්..
බොහෝ පිරිස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා..

අපිට හොඳ ගමනක් යන්න පුළුවන් පක්ෂයක්..

පිරිසුදු දේශපාලන ගමනක් යන්න අපේ නායකතුමා කටයුතු කරනවා..

හිටපු ගමන් අපිට ප්‍රහාර එනවා..

සියලු මාධ්‍ය නාලිකා බලන්න ඒගොල්ලෝ අපේ ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා..එක එක විදිහට ඒ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙනවා..

අපේ පක්ෂයෙන් ඊයේ කෙනෙක් ගියා..
ඒක සැලසුම් කරපු වැඩක්..

අපේ බෝඩ් ගලෝගෙන ගිය කතාව අපි දන්නේ නෑ..
අපි මේ හැමදේම දැනගන්න මම මේ පක්ෂයේ කාර්යාලෙම ඉන්න කෙනෙක් නෙමෙයි..

අපිට දූසන චෝදනා සමහරක් අය මතුකරන්න උත්සාහ කරනවා..
සල්ලි එන්නේ කොහෙන්ද කියලා හොයන්න හදනවා..

What's your reaction?

Related Posts

1 of 661

Leave A Reply

Your email address will not be published. Required fields are marked *