ප්‍රධාන පුහුණුකරු වූ සනත් game plane එක එලියට දායි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය ලැබූ සනත් ජයසූරිය අද මාධ්‍යයට අදහස් දැක්වූවා
ඉදිරියේදී ටෙස් කණ්ඩායම මෙන්ම එක් දින හා ටී 20 කණ්ඩායම් එම තත්ත්වයට ගෙන ඒමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ම හෙලිකලා
ඉදිරියේදී දකුණු අප්‍රිකානු සංචාරයේදීද දස්කම් දක්වා ජයග්‍රහණ ලබාගෙන එන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලී දි සිල්වා ද මෙහිදී අදහස් දැක්වුවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *