ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

ලොව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙක්සිකෝවේ සිනලෝවා කාටෙල් සංවිධානයේ නායක ඉස්මයිල් එල් මායෝ අමෙරිකානු ෆෙඩරල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

76 හැවිරිදි ඔහු දැනට අමෙරිකාවේ සිරගතව සිටින ජෝකින් එල් චැපෝ ගුස්මාන් නමැත්තා ද සමඟ එක්ව විවිධ අපරාධ සංවිධාන කළ අයෙක්.

හෙරොයින්වලට ද වඩා ප්‍රබල මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ෆෙන්ටැනයිල් නිපදවා බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 978

Leave A Reply

Your email address will not be published. Required fields are marked *