ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකුගේ දියණියන් දෙදෙනා සහ බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කරයි

බීබීසීහි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.

හර්ට්ෆොඩ්ෂයර්හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම ඝාතනය දුන්නක් භාවිත කරමින් සිදුකළ ඝාතනයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට අදාළ සිදුවීමේ සම්බන්ධයෙන් කයිල් ක්ලිෆර්ඩ් නම් සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *