පාර්ලිමේන්තුව විසිරුවයි?

හෙට දවසේ පාර්ලිමේන්තුව විසුරුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට ආරංචි මාර්ග පැවසෙන අතර, නව අග්‍රාමාත්‍යවරියක් පත්කෙරෙන බවද එකී ආරංචිමාර්ගවලින් වැඩිදුරටත් පැවසේ.

නව ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිව්රුම් දීම අද සවස

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චාම් ලෙස පැවැත්වෙන උත්සවයකදී සිදු කෙරෙනු ඇති බව පක්ෂ ආරංචිමාර්ග පවසයි.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *