පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු වන (අර්ජුනා රාමනාචම්) ටCID යට පැමිණිල්ලක් නාමල් කුමාර

ආවා කල්ලිය මිනිසුන් කපා කොටා ඝාතනය කර රැකවරණය පිණිස හමුදා කඳවුරු තුලට ඇතුළුවෙන බවත්, ප්‍රභාකරන් තම දෙවියන් ලෙස සලකා කටයුතු කරන බවත්,

*සත්‍ය කතාකරන තැනැත්තන්ව හමුදාව, පොලිසිය, CIDය රැගෙනගොස් ඝාතනය කරන බවත්, උතුරේ සහ දකුණේ නීති දෙකක් ක්‍රියාත්මක කරමින් රජය ද්‍රවිඩ ජනතාවට විශාල වෙනස්කමක් සිදුකරන බවත්,

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක් එල්ලකිරීම සම්බන්ධව

ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ අනුගාමිකයන් ලක්ෂ ගණනක් කැනඩාවේ ටොරින්ටෝ නගරය ආශ්‍රිතව වෙසෙමින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වෙනම පාලන බලයක් ලබාගැනීම අරමුණු කරගෙන දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන පසුබිමක මහවිරු සැමරුම් උත්සව රැසක්ද මේ මස ඉදිරි දින කිහිපය තුල පැවැත්වීමට ඔවුන් කටයුතු සැලැසුම්කර ඇත.

යුද්ධයෙන් මියගිය ද්‍රවිඩ ජනතාව සැමරීමක් සිදුකරන බව රජයට පෙන්වා ප්‍රභාකරන් දේවත්වයෙන් සලකා ගුණානුස්මරණ උත්සව පැවැත්වීමට නිවේදන නිකුත්කර තිබෙන තත්වයක් මත,

මෙම චෝදනාවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න කියමින් CID යට පැමිණිල්ලක් කිරීම

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *