පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානාගේ සහාය රනිල්ට

මුස්ලිම් ක්‍රොංග්‍රස් මඩකලපු දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු පාර්ලාමේන්තුවට තේරී පත්වුණා.

ඒ, මුස්ලීම් කොංග්‍රස විසින් පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම හේතුවෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ට එම ධූරය අහිමි වීමත් සමඟයි.

What's your reaction?

Related Posts

1 of 921

Leave A Reply

Your email address will not be published. Required fields are marked *