පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කුගේ සහාය සජිත්ට

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දා­සට සහාය පළ කිරී­මට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද (17) මාතර අකුරැස්සේ පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කරන තෙවැනි රැලිය සඳහා ඔහු එක් වී සිය සහයෝගය පළ කරනු ලැබුවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 27ක් පසුගියදා සමගි ජන සන්ධානය සමග ගිවිසුම් ගත වුණා.

What's your reaction?

Related Posts

1 of 935

Leave A Reply

Your email address will not be published. Required fields are marked *