පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (03) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පළමු වාරයේ තුන්වන අදියර ලබන 20 වැනිදායින් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා එනම් මැයි 06 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය ලබන 15 වැනිදා දක්වා පැවැත් වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *