පාස්කු ප්රහාරය විකුණලා පාර්ලිමේන්තුවට එන්න උදේ ගම්මන්පිලට බෑ..
ඉහළ ගිය බඩු මිල හොයන්න ජනාධිපති අනුර පියවර ගන්නවා.. ඒ ගැන සතුටුයි.
සජිත්ට විපක්ෂ නායක වෙන්න බෑ.
රන්ජන් රාමනායක ජනතාවගේ ඉහළ මනාපයක් දිනාගෙන සිටිනවා..
විපක්ෂයේ භූමිකාවට හොඳ රංජන් රාමනායක තමයි..