පැන්ඩෝරාපත්‍රිකා දූෂණ සෙවිය යුතුයිඅල්ලස් නිලධාරීන් මෙතෙක් කල් මොකද කළේ? පයිල් ගොඩ ගහගෙන

ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම

අභිමානවත් ජාතියක ආදර්ශමත් පෙරගමන්කරුවන් අපි වෙමු තේමාව යටතේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ජාතික සැමරුම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද සිදුවුණා

ඒ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ සංවිධානය කර තිබූ අතර එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මේ සඳහා සහභාගී වී සිටියා

මීට අමතරව මහා බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ ගණනාවක ලේකම්වරුන් ඊට සහභාගී වී සිටියා

එහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මැතිතු

අනතුරුව ජනාධිපතිවරයා සභාව අමතා එතුමාගේ දේශනය ඉදිරිපත් කළා

මෙහිදී අමාත්‍යාංශ සඳහා නවක පත්වීම් ලබාදීමද මෙහිදී සිදුකෙරුණා ඒ ජනාධිපතිවරයා අතින්

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *