“පැලැස්තර ඇලවීමේ ක්‍රමය වෙනස් කළ යුතුයි”

රටේ ගැටලුවලට පැළැස්තර ඇලවීමේ ක්‍රමය වෙනස් කළ යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, බදුල්ලේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බදුල්ල, තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 785

Leave A Reply

Your email address will not be published. Required fields are marked *